32 C
Colombo
Friday, March 31, 2023

සර්ව පාක්ෂික ආණ්ඩුව කල් යනවනම් අපිට ඇමතිකම් දෙන්න – පොහොට්ටු මන්ත්‍රීවරු

- Advertisement -

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම තවදුරටත් කල් යන්නේ නම්, කඩිනමින් රාජ්‍ය අමාත්‍ය ධූර පත් කරන්නැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් කණ්ඩායමක්, ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අතර පසුගියදා පැවැති හමුවකදීයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුමැතිය යටතේ, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් පිරිස සහ ජනාධිපතිවරයා අතර හමුව සිදුවූ බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...