රට වැහුවොත්, පඩි බාගයයි..! – ඇමති සිසිර

දින 14කට රට වසා දමන්නේ නම් රාජ්‍ය සේවකයන් මාස භාගයක වැටුප් පමණක් ලබාගැනීමට එකඟ විය යුතු බවට දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අවධාරණය කර සිටිනවා. ඒ, ඊයේ (19) කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මැති ඇමතිවරුන්ද මීට එකඟ වියයුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. එමෙන්ම, දින 14ට පමණක් … Continue reading රට වැහුවොත්, පඩි බාගයයි..! – ඇමති සිසිර