28.9 C
Colombo
Thursday, March 27, 2025

මැතිවරණ නීති උල්ලංඝණය කළොත් නීති තදයි

- Advertisement -

මේ වනවිට දිවයින පුරා බලපැවැත්වෙන නිහඬ මැතිවරණ කාලසීමාව තුළදී එය තව දුරටත් ප්‍රශස්ත අන්දමින් පවත්වා ගන්නා ලෙස මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ මැතිවරණ නීති උල්ලංඝණය කරන පුද්ගලයින් හට ලබා දෙන දඩ මුදල් සහ දඬුවම් ප්‍රමාණයද ඉහළ බවයි.

එබැවින් කිසිඳු ආකාරයකින් මැතිවරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යජාලාවල අසත්‍ය ප්‍රචාර පැතිරවීම, ස්ථානවල පෝස්ටර්ස් ඇලවීම යනාදිය හෝඅ කණ්ඩායාමක් සමඟ හෝ එවන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක යෙදුනහොත් සිරගතවීමට පවා සිදුවිය හැකි බව මංජුල ගජනායක මහතා තවදුරටත් පවසා සිටියා.

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පෝස්ටර්ස් ඇළවීම සඳහා දඩ මුදල ලෙස එක් පෝස්ටරයක් සඳහා රුපියල් 50000 ක දඩයක් නියම කර ඇති බවද සඳහන්.

RECENT ARTICLES - SINHALA

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

POPULAR ARTICLES