27.4 C
Colombo
Wednesday, June 7, 2023

පොහොර එළියට නොදැම්මොත් රාජසන්තක කරනවා – ශෂීන්ද්‍ර (වීඩියෝ)

- Advertisement -

සඟවාගෙන සිටින රසායනික පොහොර තොග හෙට දිනය වන විට වෙළෙඳපොලට නිකුත් නොකිරීමට සමාගම් කටයුතු කලහොත් සඳුදා (19) වන විට ඒවා රාජසන්තක කර ගොවීන්ට ලබාදීමට කටයුතු කරන බව වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

මොණරාගල ඊයේ (16) පැවති උත්සවයක් අමතමින් ඒ මහතා සදහන් කළේ පසුගියදා පොහොර සමාගම්වල හදිසි නිරීක්ෂණ චාරිකාවට ගිය අවස්ථාවේදී වෙළෙඳපොලට නිකුත් නොකළ පොහොර විශාල වශයෙන් ගොඩගසා තිබෙන ආකාරය දක්නට ලැබුණු බවයි.

රාජ්‍ය අමාත්‍යවරයෙක් එලෙස පොහොර සෙවීමට යායුතු නොවූවත් එලෙස ගිය අවස්ථාවේදී දක්නට ලැබුණේ රජය අපහසුතාවයට පත්කිරීමට පොහොර ගබඩා කර තිබූ බව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...