30 C
Colombo
Monday, May 29, 2023

ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන නැවැත්තුවේ නැත්තන් පාන් පෝරණුවලත් මිනී පුච්චන්න වෙයි

- Advertisement -

රටේ දැනට කෙරෙන සංවර්ධන කටයුතු පවා අත්හිටුවා වසංගතය මර්දනය වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

කොවිඩ් වසංගතය මර්දනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙනයන මාධ්‍ය සන්දර්ශන වහාම නවත්වා වසංගත මර්දනය සඳහා සුදුසු පියවර ගතයුතු බව‍යි උන්වහන්සේ අවධාරණය කර සිටින්නේ

අවශ්‍ය මොහොතේ රට වසා දැමීමට කටයුතු නොකළ බවත්, අවදානම ඉහළ යමින් තිබියදී සීමා තර කිරීම වෙනුවට සීමා ඉවත් කිරීමට කටයුතු කළ බවත් ආනන්ද හිමි පෙන්වා දෙනවා.

එමෙන්ම, දෛනික මරණ ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවට වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා ඇති බව පෙන්වා දෙන ආනන්ද හිමියන් වැඩිදුරටත් පවසන්නේ ඉදිරියේදී කොවිඩ් මරණ ආදාහනය කිරීම සඳහා ආදාහනාගාර ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පාන් පෝරණුවලටද මළ සිරුරු පිළිස්සීමට සිදුවනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව...

මහියංගනය පුදබිම රනිල් පූජා භූමියක් කරලා

ඓතිහාසික මහියංගන පූජාභුමියේ විල්ලු‍වපිටිය වැව මධ්‍යයේ අභිනවයෙන් ඉඳිකළ අඩි 102 පමණ උසින් යුත් ශ්‍රීලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාවහන්සේ විවෘතකිරීම ඊයේ (28) ජනාධිපති රනිල්...

RECENT ARTICLES - ENGLISH

Special Police unit to protect religious harmony

0
President Ranil Wickremesinghe has directed Minister of Public Security, Tiran Alles, to promptly initiate the formation of a specialized police unit to...

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.

Nathasha Edirisooriya arrested by CID

0
Nathasha Edirisooriya who made some controversial statements at a stand up comedy event held recently was arrested by the CID at Bandaranaike...