24 C
Colombo
Sunday, February 16, 2025

අතේ ප්‍රබලයොත් යළි එකතුවෙන ලකුණු

- Advertisement -

වත්මන් රජයේ නොහැකියාව හමුවේ විපක්ෂයේ පක්ෂවල එකතු වීමක් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සන්ධානය පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සන්ධානය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (17) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා.

පසුගිය මැතිවරණයේදී සිලින්ඩරය ලකුණ නියෝජනය කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, පියල් නිශාන්ත, නිමල් ලාන්සා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES