27 C
Colombo
Wednesday, April 23, 2025

NPP රජය ඇමතිකමක් දුන්නොත් අධ්‍යනය කරලා බලනවා – සුමන්දිරන්

- Advertisement -

ජාතික ජනබලවේගයේ රජයක අමාත්‍ය තනතුරක් සඳහා ඇරයුමක් ලැබුණහොත් ඒ පිළිබඳව අධ්‍යනය කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම්.ඒ සුමන්දිරන් මහතා පවසනවා.

යාපනයේ අද (31) පැවති මාධ්‍ය හමුවකදී සුමන්දිරන් මහතා මේ බව සඳහන් කළා.

මීට අවුරුදු 06කට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ යාපනයේදී මැයි දින සැමරුමකදී රතු පටි ඇඳගෙන ගත් ඡායාරූප තවමත් ඇති නමුත්, අමාත්‍ය ධූර ඉලක්ක කර ගනිමින් ඔහු සමඟ එලෙස ඡායාරූප නොගන්නා බවත් සුමන්දිරන් මහතා මෙහිදී පවසා තිබෙනවා.

“ඇමති තනතුරු ලබා ගත යුතු නැහැ කියලා පසුගිය කාලේ මතයක් තිබුණා. ස්ථීක දේශපාලන විසඳුමක් ලබා දෙන තුරු මධ්‍යම රජයේ සාමජිකත්වය ලබා නොගත යුතුයි කියලා අදහසකුත් තිබුණා. නමුත් ඒක පක්ෂයේ ප්‍රතිපත්තිය නෙමෙයි, 1966 අපේ පක්ෂයේ නියෝජිතයින් අමාත්‍යධූර දරලා තිබෙනවා, කාලය වෙනස් වෙනවා. තත්වයනුත් වෙනස් වෙනවා. ඒ අනුව, එවැනි අවස්ථාවක් ලැබුණොත් ඒ පිළිබඳව අධ්‍යනය කළ යුතු බවයි මගේ ස්ථාවරය”

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES