කුමන්ත්‍රණයක් කරනවා නම් කරන්න ඉන්නේ මම තමයි – හරීන් ප්‍රනාන්දු (VIDEO)

පක්ෂය තුල අර්බුදකාරී තත්වයක් ඇත්දැයි තමන් නොදන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (09) දින කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. තමා මාස කිහිපයක් විවේකීව සිටි බැවින් එවැනි තත්වයක් පිළිබඳව නොදන්නා බවත් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයේ වෙනසක් සිදුවී නොමැති පරිසරයක ඔහුගේ නායකත්වය නැවත … Continue reading කුමන්ත්‍රණයක් කරනවා නම් කරන්න ඉන්නේ මම තමයි – හරීන් ප්‍රනාන්දු (VIDEO)