ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව හේදිලාම යනවා – රාජ්‍ය ඇමති රොෂාන්

මේ මොහතේ ජනතාව ආණ්ඩුව කෙරෙහි කලකිරීමකින් සිටින බවත් වේදනාවකින් සිටින බවත් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ ජාතික ලොතරැයි මණ්ඩල අලෙවිකරුවන් සඳහා ගිරිතලේ හෝටලයකදී පැවැති සුහද හමුවකට සහභාගි වෙමින්. එමෙන්ම මැතිවරණයක් පැවතියහොත් වත්මන් රජයට විශාල පරාජයක් අත්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ වනවිට, බඩු මිල වැඩි වී … Continue reading ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව හේදිලාම යනවා – රාජ්‍ය ඇමති රොෂාන්