බැසිල්ගෙන් සහන නැත්තන් ඉන්ධන මිල ඉහළට

මුදල් අමාත්‍යංශයෙන් මිල සහනයක් නොලැබෙන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. IOC සමාගම විසින් මේ වනවිටත් පෙට්‍රල් ලීටරයක් රුපියල් 15 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 25 කින් ඉහළ දමන ලෙස ඉල්ලා ඇති බව‍යි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මේ අතර, මිල වැඩි කරන ලෙස තෙල් සංස්ථාව ද ඉල්ලා ඇති බැවින් … Continue reading බැසිල්ගෙන් සහන නැත්තන් ඉන්ධන මිල ඉහළට