අපි සූදානම් වෙලා හිටියා නම් සිංහල අවුරුදු පොකුර නිර්මාණය වෙන්නෙ නෑ

සූදානම්ව සිටියේ නම් සිංහල අවුරුදු පොකුරක් නිර්මාණය නොවී තිබීමට ඉඩ තිබූ බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ, ඊයේ (30) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්. “අපි අතින් වැරදි අඩුපාඩුත් සිද්ධ වුණා. සමහරක්විට අපට සිංහල අවුරුදු පොකුර කියලා එකක් නිර්මාණය වෙන්නෙ නෑ අපි සූදානම් වෙලා හිටියා නම්. හතළිස් තුන් දවසක් වෙනවා පළවෙනිදා හතර වෙනකොට … Continue reading අපි සූදානම් වෙලා හිටියා නම් සිංහල අවුරුදු පොකුර නිර්මාණය වෙන්නෙ නෑ