31 C
Colombo
Monday, August 15, 2022

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි නම් බන්ධනාගාරගත කරන්නෙ නෑ

- Advertisement -

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත නොකරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

එම පුද්ගලයන්ව පුනරුත්ථාපනයට යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු පවසන්නේ.

ඒ, මාලඹේ නව පොලිස් ස්ථානය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මාලඹේ පොලිසියේ ප්‍රථම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් සිංහපුරු මහතා පත් කර ඇති අතර මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට නිදහස් වීමට මෙම රජය තිබෙන තාක් කල් ඉඩ නොදෙන බවයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

කාර්‍යාලයේ වියදම් වැඩි නම් ප්‍රධානියාගේ පුද්ගලික මුදලින් අයකෙරේ

0
රජයේ වියදම් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පරිබාහිරව වියදම් සිදුකරනු ලබන්නේ නම් ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින්...

සහල් මිල පහතට

වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට පියවරගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තෑග්ගක්..! (PHOTOS)

0
ඉන්දියාව ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ඩෝනියර් (INDO – 228) ගුවන් යානය අද (අගෝ. 15) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාර ගනු ලැබ තිබෙනවා

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...