කරන්න බැරිනම් පලයව්..! – රත්ගම රත්වේ

රත්ගම පොල අසල ඇති ගෑස් අලෙවි කිරීමේ මධ්‍යස්ථානය අසල අද උණුසුම්කාරී තත්වයක් ඇති විය. ඊයේ රාත්‍රියේ සිට තමන් රැඳී සිටියත් මේ වනතෙක් තමන්ට ගෑස් නොලැබුණු බවයි ජනතාව පවසන්නේ. ඒ හේතුවෙන් පාර හරස් කරමින් ජනතාව විරෝධතාවයේ යෙදුණු අතර තත්වය සමනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවා තිබුණා. කෙසේ වෙතත් සිකුරාදා දිනය වන විට ගෑස් … Continue reading කරන්න බැරිනම් පලයව්..! – රත්ගම රත්වේ