29 C
Colombo
Friday, March 29, 2024

Facebook එකේ රජය විවේචනය කළොත් රජයේ සේවකයන්ට වැඩවරදියි

- Advertisement -

සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් රජය සහ රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනය නොකිරීමට කටයුතු කරන ලෙස දන්වා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා ලිපියක් නිකුත් කර තිබෙනවා.

සංවර්ධන නිලධාරියෙක් වන එම්.ආර්.ජයසිංහ මහත්මිය හට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක් යටතේ ලිපියක් නිකුත් කරමින් මහනුවර දිසාපතිවරයාද වන ඔහු පවසන්නේ මින් ඉදිරියට සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන ආකාරයට කටයුතු නොකිරීමටත්, රජයේ ප්‍රතිපත්ති විවේචනය නොකිරීමටත් අවවාද කරන බවයි.

මින් ඉදිරියට එලෙස කටයුතු කළහොත් ආයතන සංග්‍රහයේ XLVII පරිච්ඡේදය අනුව කටයුතු කරන බවට මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන් මහතා පවසා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...