අදහස් වෙනස් නම් ඉවත් වෙන්න..! – ජනපතිගෙන් ඇමතිවරුන්ට දැඩි ප්‍රකාශයක්

කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකු වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අය සාමූහික වගකීමක් තුළ ගන්නා කැබිනට් තීන්දු තිරණ සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන්නේ නම් එය කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් සිටියදී නොකර ඉන් ඉවත් වී ඒ වෙනුවෙන් පෙනී සිටීම වඩාත් සුදුසු බව ජනාධිපතිවරයා අවධාරණය කරනවා. ඒ, මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ ජනාධිපති නිල නිවෙසේදී ඊයේ (27) … Continue reading අදහස් වෙනස් නම් ඉවත් වෙන්න..! – ජනපතිගෙන් ඇමතිවරුන්ට දැඩි ප්‍රකාශයක්