පොලිස්පති මානව හිමිකම් කොමිසමට කැඳවයි

රඹුක්කන ප්‍රදේශයේදී පසුගියදා ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබූවා. ඒ අනුව එහි විමර්ශන කටයුතු සදහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු අද (22)කැඳවා තිබෙනවා. මෙම සිද්ධියේදී නාරන්බැද්ද, හිරිවඩුන්න පදිංචි කේ. බි. චමින්ද ලක්ෂාන් මියගිය අතර, දේහය පිළිබද අවසන් කටයුතු අද (22) දින … Continue reading පොලිස්පති මානව හිමිකම් කොමිසමට කැඳවයි