21 C
Colombo
Monday, February 10, 2025

මම පාර්ලිමේන්තු එන්නේ කොවිඩ් වසංගතය ගැන හඬක් නගන්න

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමේ බලාපොරොත්තුවක් තමන්ට නොතිබුණු නමුත් මේ වනවිට රට තුළ පවතින සුවිශේෂී තත්වයන් අනුව අවසානයේ තමන් මන්ත්‍රී ධුරය භාරගැනීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පෙරේදා (19) අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්ඡාවකදී කරුණු දක්වමිනි.

වැඩිදුරටත් අදහහස් දැක්වූ ඒ මහතා,

“ඇත්ත වශයෙන්ම මගෙ බලාපොරොත්තුවක් තිබුණෙ නෑ පාර්ලිමේන්තුවට එන්න. මේ රටේ කොවිඩ් වසංගතය පැතිරෙනවා. ඉතිං මේ අවස්ථාවෙදි ප්‍රධාන වශයෙන්ම හඬක් නගන්න වුවමනායි කියලා මට තේරුණා. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම ඉදිරියට එන්නෙ.

දෙවනුව රටේ දේශපාලන තත්වය කිව්වොත් හරි අමාරුයි. මං දැකලා නෑ මෙහෙම ආණ්ඩුවක ජනප්‍රියභාවය වැටෙන එක. විකල්පයක් තාම පාර්ලිමේන්තුවෙ විපක්ෂයෙන් ඉදිරිපත් කරලා නෑ, ඒක භයානක අවස්ථාවක්. අපි පාර්ලිමේන්තුවට ගියාම එතන ඉඳන් සමහරවිට ඒ යන මාර්ගය සාදාගන්න පුළුවන් වෙයි”

RECENT ARTICLES - SINHALA

විදුලි බිඳවැටීම ගැන පැහැදිලි කිරීමක්

සමස්ථ විදුලිබල පද්ධතිය බිඳවැටීම සඳහා බලපාන මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන්...

“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක්

දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත “ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රි ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර හෙට (10) සිට ක්‍රියාත්මක වනවා. පවතින අධික...

රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙය 2024...

POPULAR ARTICLES