31 C
Colombo
Sunday, May 22, 2022

ලොක්ඩවුන් ප්‍රදේශවල ජනතාවට මුදල් ආධාර කඩිනමින්

- Advertisement -

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාවට මූල්‍යාධාර ලබා දීම කඩිනම් කිරීම ගැන අගමැතිවරයා ආණ්ඩු පක්ෂ නායකයින් සමඟ සාකච්ජා කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (11) රාත්‍රියේ පැවති අරලියගහ මන්දිරයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ නායකයින්ගේ හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් එම හමුවට සහභාගී වී ඇති අතර එන්නත් දීමේ වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යාම ගැනත් සෙසු පහසුකම් මෙන්ම රෝහල්වල ඇඳන් ලබා දීම පිළිබඳව අගමැතිතුමා උපදෙස් දුන් බවත් අවශ්‍යතාව පරිදි සීමාවකින් තොරව මේ සඳහා මුදල් වැය කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ගත් තීන්දුවත් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණු බවත් අමරවීර මහතා සඳහන් කරන ලදි.

RECENT ARTICLES - SINHALA

මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – ඥාණක්කා

0
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා. ඒ සන්ඩේ ටයිම්ස්...

අරුන්දික කිසිදා ගුවන් නියමුවෙක් ලෙස සේවය කර නැහැ – ගුවන් නියමුවන්ගේ සංසදය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කර නොමැති බව ශ්‍රී ලංකා...

පාදෙණිය දොට්ට, නිතරගෙන්ම නව සභාපතිවරයෙක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ එම සංගමයේ සාමාජිකයන්ගේ දැඩි බලපෑම...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...