දෝෂාභියෝග සහ විශ්වාසභංග යෝජනා ලබන සතියේ කතානායකට

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහි දෝෂාභියෝග යෝජනාව සහ විශ්වාසභංග යෝජනාව  ලබන සතියේදී ( පාර්ලිමේන්තු සතියේදී ) කතානායකවරයාට බාරදීමට  අපේක්ෂාවෙන් සිටින බව  සමගි ජන බලවේගය පක්ෂය පවසනවා. මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය  පක්ෂයේ  විශේෂ සාකච්ඡාවක් ලබන  17 වැනිදා පැවැත්වීමට නියමිත වනවා. මේ අතර දෙමළ ජාතික ජනතා පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන  ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ   සෙල්වරාසා ගජේන්ද්‍රන්  යන මහත්වරුන්ද … Continue reading දෝෂාභියෝග සහ විශ්වාසභංග යෝජනා ලබන සතියේ කතානායකට