චීනයෙන් පොහොර ගෙන්වීම නතර කළේ නෑ..! – සමාව ඉල්ලීමක්

චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම අත්හිටුවා නොමැති බව කෘෂිකර්ම අමාත්‍යවරයගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනය කර සිටිනවා. අහිතකර බැක්ටීරියා හමුවූ පොහොර නිපදවන චීන සමාගමෙන් පොහොර ගෙන්වීම අත්හිටවූ නමුත් චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම නතර කළ බවට මින් පෙර කළ නිවේදනය නිවැරදි නොවන බැවින් මෙලෙස නිවැරදි කිරීමක් සිදුකරන බවයි ඔහු පවසන්නේ. අදාල නිවේදනය පහතින්. හදිසි නිවැරදි කීරිමයි “චීනයෙන් කාබනික පොහොර … Continue reading චීනයෙන් පොහොර ගෙන්වීම නතර කළේ නෑ..! – සමාව ඉල්ලීමක්