ඉම්රාන් ඛාන්ට රටින් පිටවීම තහනම් කිරීමට සූදානමක්

පාකිස්තාන අගමැති ධුරයෙන් නෙරපා දැමූ ඉම්රාන් ඛාන් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් රටින් පිටවීම තහනම් කරන ලෙස ඉල්ලා ඉස්ලාමාබාද් මහාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමක් අද (11) විභාගයට ගැනීමට නියමිතයි. පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඉක්බාල් හයිදර් එම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතර නව අගමැතිවරයෙකු තෝරා පත් කර ගැනීමට පාකිස්තාන ජාතික සභාව අද රැස්වීමට නියමිතයි. ඉම්රාන් ඛාන් … Continue reading ඉම්රාන් ඛාන්ට රටින් පිටවීම තහනම් කිරීමට සූදානමක්