30 C
Colombo
Thursday, June 8, 2023

දූෂණ චෝදනා හේතුවෙන් පකිස්තාන අගමැති උපදේශක ඉල්ලා අස්වෙයි

- Advertisement -

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ මානව සම්පත් සංවර්ධන උපදේශක ලෙස කටයුතු කළ සුල්ෆිකාර් බුකාරි සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී දූෂණවල නිරත වූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබිණ.

මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් අගමැති උපදේශකවරයා සදහන් කර ඇත්තේ තමන් වරදක් කර නැතත් නිර්දෝෂිභාවය තහවුරු වන තුරු ඉල්ලා අස්වීමට කටයුතු කළ බවයි.

මෙය විවිධ තනතුරු දරන්නනන්ට ආදර්ශයක් ලෙස ගත් පියවරක් බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

මේ අතර පකිස්තාන විපක්ෂ චෝදනා කර ඇත්තේ මෙය දූෂණවලට සම්බන්ධ ප්‍රධාන පෙළේ පුද්ගලයන් ආරක්ෂා කර ගැනීම සදහා ගත් පියවරක් බවයි.

RECENT ARTICLES - SINHALA

ඉන්ධන හල් 255ක් ඇමති කාංචන තීරණයක් ගනී

ගෙවී ගිය සතියේ දී සිපෙට්කෝ ඉන්ධන හල් 255ක් අවශ්‍ය අවම තොග හෝ පවත්වාගෙන ගොස් නොමැති බව හෙළිව තිබෙනවා. මේ...

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...