30 C
Colombo
Friday, May 20, 2022

කාශ්මීරයේ හෙරොයින් ඇබ්බැහිවීම් වාර්තාගත ලෙස ඉහළට

- Advertisement -

ඉන්දියාවේ කාශ්මීර ප්‍රාන්තයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නව වසංගතයක් බවට පත්වී ඇති අතර, එන්නත් මගින් හෙරොයින් භාවිතයට ඇබ්බැහිවීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සංඛ්‍යාව 340% කින් වැඩි වී තිබේ.

මෙය කාශ්මීර සමාජයේ මෙන්ම පරිපාලනයේද ගැඹුරු කනස්සල්ලට හේතු වී ඇති අතර තත්වය පාලනය සදහා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන් ඉන් ගලවා ගැනීමේ අරමුණින් පොලිසිය ‘මිෂන් වප්සි’ නමින් වැඩසටහනක්ද ආරම්භ කර ඇත.

එරට වාර්තා හෙළි කරන අන්දමට 2019 දී එන්නත් මගින් හෙරොයින් භාවිතා කිරීමේ සිද්ධීන් 3,850 කට වඩා වාර්තා වී ඇති අතර 2021 දී එම සංඛ්‍යාව 13,200 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වසරේ පෙබරවාරි මාසයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතය ඇබ්බැහි වූ රෝගීන් 1400 ක පුනරුත්ථාපනවීම සඳහා ලියාපදිංචි වී ඇති අතර ආරක්ෂක අංශ විසින් හොරොයින් මැඩළීමේ මෙහෙයුම් පුලුල් කර ඇත.

ඇෆ්ගනිස්තානය සිට පකිස්තානය හරහා ඉන්දීය කාශ්මීරයට හොරොයින් ලැබෙන බව ඉන්දීය වාර්තා වැඩිදුරටත් කුණු අනාවරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

ඇමතිවරු 9ක් දිවුරුම් දෙයි – හරීන්, මනූෂටත් ඇමතිකම්

කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නා.ඒ අනුව දිවුරුම්දුන් අමාත්‍යවරුන් පහතින්,* නිමල් සිරිපාල ද සිල්වා - වරාය,...

බේරේ වැව අසලදී පහරකෑ පුද්ගලයෙක් මරුට

පසුගිය මැයි 9වනදා ඇතිවූ සිදුවීමේදී පහරකෑමට ලක්වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය පෙරහැර මාවත...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...