18 ට වැඩි නම් ආදායම් බදු

බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා 18 වැඩි සියලු පුද්ගලයින් අනිවාර්යයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. අන්තර්කාලීන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ බදු අනුකූලතාවය වැඩිකිරීමටත් බදු ගෙවීම පැහැරහැරීම වැලැක්වීමටත් බදු පරිපාලනය ප්‍රධාන කාර්යයක් ඉටුකළ යුතු බවයි. ඒ අනුව දැනට පවතින අවශ්‍යතාවයන්ට අමතරව වාර්ෂික ආදායම … Continue reading 18 ට වැඩි නම් ආදායම් බදු