32 C
Colombo
Monday, March 17, 2025

ඉන්ධන මිල වැඩි කොට ඩොලර් බේරාගත්තා – කබ්රාල්

- Advertisement -

සැපයුම පාලනය කිරීමෙන් ඉන්ධන සඳහා විදේශ විනිමය ගලා යාම අඩු වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

මහ බැංකු අධිපතිවරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ ට්විටර් පණිවිඩක සඳහන් වූයේ, ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන සහනාධාරය ලබා දීමට රටට නොහැකි වී ඇති බවයි.

ඉන්දියාව වැනි අසල්වැසි රටවල් පෙට්‍රල් ලීටරයකට ගෙවන මිලට ආසන්න අගයකට අපේ රටේ මිල ගණන් ළඟාවී ඇති බව ද මහබැංකු අධිපතිවරයා පෙන්වාදී තිබේ.

ඔහු සඳහන්කර ඇත්තේ අපේ රටේ ප්‍රිමියම් පෙට්‍රල් ලීටරයක් රුපියල් 210 ක් වෙද්දී ඉන්දියාවේ එය රුපියල් 264 ක් බවයි.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා. අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා තිබෙනවා.

Breaking: ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එම සිද්ධියේ...

POPULAR ARTICLES