ඉන්දියාව ණය දුන්නේ කොන්දේසි නැතුව – බැසිල්

ඉන්දියාව කිසිඳු කොන්දේසි පැනවීමකින් තොරව අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල ලබාදුන් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඉන්දියාවේ දින දෙකක නිල සංචාරය නිමවා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණි අතර ඉන් අනතුරුව ඔහු මේ බව පවසා තිබුණි. මුදල් අමාත්‍ය, බැසිල් රාජපක්ෂ මහතා, “කිසිඳු කොන්දේසියක් නැහැ. අපිට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට. සාමාන්‍ය බැංකු … Continue reading ඉන්දියාව ණය දුන්නේ කොන්දේසි නැතුව – බැසිල්