ඉන්දියාව රුසියාවෙන් රයිපල් හැත්තෑදහසක් මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කර තිබේ.
ද හින්දු පුවත්පත වාර්තා කළේ, AK 203 වර්ගයේ රයිපල් තොගය මාස තුනක් ඇතුළතදී ඉන්දියාව වෙත ලබාදීමට නියමිත බවයි.
මීට අමතරව ඉන්දියාව රුසියාවේ නිෂ්පාදිත කැමෝව් 226 වර්ගයේ හෙලිකොප්ටර් තොගයක් ද රුසියාවෙන් මිලදී ගැනීමට නියමිත බව සදහන් වේ.
මීට අමතරව රුසියානු ඉන්දියා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ආයුධ නිෂ්පාදන කම්හලක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර තිබේ.
එමගින් රයිපල් ඇතුළු ප්‍රහාරක අවි, මෙන්ම සැහැල්ලු හොලිකොප්ටර් ද නිෂ්පාදනය කිරීමට ද නියමිතය.