25 C
Colombo
Friday, January 17, 2025

ආසියානු යොවුන් කාන්තා ශූරතාව ඉන්දියාවට

- Advertisement -

ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමුවරට සංවිධානය කරනු ලැබූ වයස 19න් පහළ ආසියානු කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (22) සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 41කින් පරාජයට පත්කරමින්.

මැලේසියාවේ පැවැත් වූ මෙම තරගාවලියේ අවසන් මහා තරගය ක්වාලාලාම්පූර්හි Bayuemas Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

එහි පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 117ක් රැස්කිරීමට සමත් ව තිබෙනවා.

කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 18.3කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 76ක් පමණයි.

ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය හා සත්කාරක මැලේසියාව යන කණ්ඩායම් සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වුණා.

කෙසේ නමුත් මෙහිදී ශ්‍රී ලංකාවට සුපිරි 4 වටයෙන් ඉහළට යාමට නොහැකි වුණා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES