ඉන්දීය යුද හමුදාපතිත් හදිසියේම මෙරටට

ඉන්දීය යුද්ධ හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් මහතා අද දිවයිනට පැමිණෙනවා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට දින 05 ක නිල සංචාරයක නිරත වන බවයි යුද හමුදාව සඳහන් කර සිටින්නේ. මෙම සංචාරය තුළදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ප්‍රධානීන් සහ … Continue reading ඉන්දීය යුද හමුදාපතිත් හදිසියේම මෙරටට