IMF ණය ගැනීමේදී ඉන්දියානු සහය විශිෂ්ටයි..! – අලි සබ්රි

මෙරට ආර්ථිකය යළි ගොඩගැනීම සඳහා ලෝක බැංකුව සමඟ පැවති සාකච්ජා සාර්ථක වූ අතර ඉදිරි සති දෙක සහ මාස හතරක කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 300ත් 600ත් අතර ප්‍රමාණයක ආධාර ලබා දීමට එකඟ වූ බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. ඒ මාර්ගගත ක්‍රමයට ඊයේ (22) දින මාධ්‍ය අමතමින්. සෞඛ්‍ය,ආහාර සහ පොහොර සඳහා එම ආධාර ලැබෙන … Continue reading IMF ණය ගැනීමේදී ඉන්දියානු සහය විශිෂ්ටයි..! – අලි සබ්රි