32 C
Colombo
Friday, March 29, 2024

ඉන්දීය සිඟන්නෙකු ශ්‍රී ලංකාවට ආධාර දෙයි

- Advertisement -

මෙරට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම වෙනුවෙන් තමා සිඟමන් යැදීමෙන් උපයාගත් මුදල කැපකිරීමට සූදානම් වන ඉන්දීය යාචකයෙකු පිළිබඳව ‘අරුණ පුවත්පත’ වාර්තා කර තිබෙනවා.

පූල්පාන්ඩි නම් මෙම යාචකයා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තූත්තුකුඩි හි පුද්ගලයෙකු වන අතර ඔහු මේ වනවිට ඉන්දීය රුපියල් 20,000 මුදලක් එකතුකරගෙන තිබේ. එම මුදල ශ්‍රී ලංකා මුදලින් 83,200ක් පමණ වෙයි.

ඔහු මීට පෙර අවස්ථාවකදීද කොරෝනා හේතුවෙන් එරට අසරණව සිටි පුද්ගලයන් හට උපකාර කිරීම සඳහා තමන් සතුව තිබූ ඉන්දීය රුපියල් 90,000ක පමණ ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබේ. මේ පිළිබඳව අදහස් දැක්වූ පූල්පාන්ඩි මහතා,

“මම වගේ කිසිවකුත් සිඟමන් යදින්න එපා. මට සිඟමන් යැදලා දුගී දුප්පත් අයට උදව් කරන්න පුළුවන්. මම සල්ලි වලට ආස නැති මනුස්සයෙක්. ඒ හින්දා මම පුළු පුළුවන් විදිහට මිනිස්සුන්ට උදව් කරනවා”


RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...