32 C
Colombo
Friday, March 29, 2024

අත්අඩංගුවට ගත් ඉන්දීය ‍දේශගුණික ක්‍රියාකාරිනියට ඇප

- Advertisement -

ඉන්දිය නව කෘෂිකාර්මික පනතට එරෙහිව විරෝධතා දක්වන ගොවීන්ට සහයෝගය පල කිරීම සඳහා ලියවිල්ලක් බෙදා හැරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 22 හැවිරිදි දේශගුණික ක්‍රියාකාරිකයෙකුට ඉන්දීය අධිකරණය ඇප ලබා දී තිබේ.

මෙසේ ඇප ලබා දි ඇත්තේ, දීෂා රවී නැමති දේශගුනික ක්‍රියාකාරියකටයි.

දේශගුණික වැඩ සටහන සඳහා ප්‍රකට ක්‍රියාකාරිනියක් වන ඇය පෙබරවාරි 13 වන දින දිල්ලි පොලිසිය විසින් දකුණු බැංගලෝරයේ පිහිටි සිය නිවසේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඇය මෙම දේශගුනික වැඩසටහනේ ඉන්දියානු නියෝජිතවරියක් වන අතර, ප්‍රකට ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තන්බර්ග් සමගද සම්බන්ධතා දක්වයි.

“toolkit නැමති වාර ප්‍රකාශනයක සංස්කාරකවරියක් වන අතර, එම සටහන ස්වීඩන් දේශගුණ ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් සමඟද සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන ඇති බවත් සඳහන්ය.

‘විදෙස් කොලම’ Facebook පිටුවෙන්

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...