25 C
Colombo
Wednesday, February 19, 2025

ඉන්දීය වෛද්‍යවරුන් තවදුරටත් වර්ජනයේ

- Advertisement -

අද (10) සවස 5.00 වන විට ඉන්දීය වෛද්‍යවරුන් යළි සේවයට වාර්තා කළ යුතු බව, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළා.

කෙසේ නමුත්, වැඩවර්ජනයේ නිරත බටහිර බෙන්ගාල් ප්‍රාන්තයේ වෛද්‍යවරුන් පවසන්නේ තම ඉල්ලීම් ඉටු වන තුරු අඛණ්ඩව වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

අගෝස්තු 09 වැනිදා කොල්කටා නගරයේ රජයේ රෝහලක රාත්‍රී වැඩ මුරයේ සේවය කළ වෛද්‍යවරියක්, දූෂණය කර ඝාතනය කිරීමේ අමානුෂික සිදුවීමට එරෙහිව වෛද්‍යවරුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණා.

ඇගේ ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සහ වෛද්‍යවරුන්ට නිසි ආරක්ෂාවක් ලබා දෙන්නැයි ඉන්දීය රජයෙන් ඉල්ලමින් පසුගිය මාසයක කාලයක් පුරා මෙම විරෝධතා සහ වැඩවර්ජන පැවැත්වුණා.

RECENT ARTICLES - SINHALA

කොටහේනේදී තරුණයෙක් ඝාතනය කෙරේ

කොටහේන, බ්ලූමැන්ඩල් රේල් පාර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. පොලීසිය පැවසුවේ, එම තරුණයා ඊයේ(18) රාත්‍රි සිය බිරිඳ සමග රේල් පාර අසළට පැමිණි...

ආනයනික ටෙලි නාට්‍යවලින් බදු අය කරන්න මණ්ඩලයක්

ආනයනික ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා වූ බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය සඳහා සමාජිකයන් පත්කිරීම සිදුකර තිබෙනවා. එම අමාත්‍යාශය සඳහන් කළේ, ඒ අනුව...

පැය 24ම ඇරලා තියෙන පාස්පෝට් කන්තෝරුව

ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත කර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය...

POPULAR ARTICLES

කොටහේනේදී තරුණයෙක් ඝාතනය කෙරේ

කොටහේන, බ්ලූමැන්ඩල් රේල් පාර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. පොලීසිය පැවසුවේ, එම තරුණයා ඊයේ(18) රාත්‍රි සිය බිරිඳ සමග රේල් පාර අසළට පැමිණි...

ආනයනික ටෙලි නාට්‍යවලින් බදු අය කරන්න මණ්ඩලයක්

ආනයනික ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා වූ බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය සඳහා සමාජිකයන් පත්කිරීම සිදුකර තිබෙනවා. එම අමාත්‍යාශය සඳහන් කළේ, ඒ අනුව...

චමරි WPL තරගාවලියෙන් ඉවතට

මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරගාවලියේ අවසන් අදියරට පෙර ඉන් ඉවත්වීමට නියමිතයි. ඒ ශ්‍රී...