30 C
Colombo
Saturday, October 5, 2024

ඉන්දීය වෛද්‍යවරුන් තවදුරටත් වර්ජනයේ

- Advertisement -

අද (10) සවස 5.00 වන විට ඉන්දීය වෛද්‍යවරුන් යළි සේවයට වාර්තා කළ යුතු බව, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළා.

කෙසේ නමුත්, වැඩවර්ජනයේ නිරත බටහිර බෙන්ගාල් ප්‍රාන්තයේ වෛද්‍යවරුන් පවසන්නේ තම ඉල්ලීම් ඉටු වන තුරු අඛණ්ඩව වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

අගෝස්තු 09 වැනිදා කොල්කටා නගරයේ රජයේ රෝහලක රාත්‍රී වැඩ මුරයේ සේවය කළ වෛද්‍යවරියක්, දූෂණය කර ඝාතනය කිරීමේ අමානුෂික සිදුවීමට එරෙහිව වෛද්‍යවරුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණා.

ඇගේ ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සහ වෛද්‍යවරුන්ට නිසි ආරක්ෂාවක් ලබා දෙන්නැයි ඉන්දීය රජයෙන් ඉල්ලමින් පසුගිය මාසයක කාලයක් පුරා මෙම විරෝධතා සහ වැඩවර්ජන පැවැත්වුණා.

RECENT ARTICLES - SINHALA

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

පිරිවෙන් සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. අද දිනයේ දී එම ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව, විභාග...

RMV ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

බස් රථ 03ක පරම අයිතිය අයිතිකරු වෙත පවරාදීම සඳහා රුපියල් ලක්ෂ 03ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු...

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල මණ්ඩලයේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...