24 C
Colombo
Monday, December 11, 2023

ඉන්දියාවේ සහල් මිල හොදටම අඩුවෙයි

- Advertisement -

සහනාධාර ලෙස සහල් ඇතුළු ධාන්‍ය ලබාදීමේ රජයේ යෝජනා ක්‍රමය දීර්ඝ කිරීමෙන් පසු සැපයුම ඉහළ යාමත් සමඟ මේ සතියේ ඉන්දියාවේ සහල් අපනයන මිල පහත වැටී ඇතැයි වාර්තා වේ.

මේ අතර ලෝකයේ සෙසු තරගකාරී සහල් අපනයනකරුවන් වන වියට්නාමයේ සහ තායිලන්තයේ අපනයනයන්, මිල අඩු ඉල්ලුම සහ ඉහළ යන නිෂ්පාදන මිල මධ්‍යයේ බොහෝ දුරට ස්ථායි මට්ටමක පවතින බව සඳහන් වේ.

සහල් වෙළඳ පොළේ ඉහළම අපනයනකරු වන ඉන්දියාවේ 5% කැඩුණු සහල් ප්‍රභේදය පසු ගිය සතියේ ටොන් එකක් ඩොලර් 367- 370 දක්වා මිල ගණන්වල පැවති අතර මේ සතියේ එම මිල ගණන් පහත වැටී ඇත්තේ ටොන් එකක් ඩොලර් 365-369 දක්වා අගයකිනි.

ඉන්දීය වෙළෙඳුන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව දිළිදු ජනතාවට නොමිලයේ සහල් සහ තිරිඟු බෙදා හැරීම ආරම්භ කිරීමත් සමඟ විවෘත වෙළඳ පොළේ සැපයුම් වැඩි දියුණු වීමෙන් මෙම් තත්ත්වය උදා වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...