25 C
Colombo
Wednesday, March 19, 2025

යුද්ධය දුරදිග යයි. රුසියන් ප්‍රහාරයකින් ඉන්දීය සිසුවෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

- Advertisement -

රුසියාව විසින් යුක්‍රේනයේ කාර්කිව් වෙත එල්ලකළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් ඉන්දියානු ශිෂ්‍යයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ප්‍රහාරයෙන් 21 හැවිරිදි ඉන්දීය ජාතික වෛද්‍ය සිසුවෙකු වන නවීන් ශෙකරප්පා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම ප්‍රහාරය සිසුවාට එල්ලවන ආකාරය ආරක්ෂිත කැමරාවලද මෙලෙස සටහන්ව තිබුණා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට 

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව‍යි වාර්තා වෙන්නේ. අධිකරණයෙන් සැඟවී දින...

රුපියල් මිලියන 3.8කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක කෙරේ

පිටකොටුවේ වෙළෙඳසැලක තිබූ රුපියල් මිලියන 3.8 කට අධික වටිනාකමින් යුත් සහල් තොගයක් රාජසන්තක කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ, වෙළෙදසැලේ සඟවා තබාගෙන සිටි...

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

POPULAR ARTICLES