31 C
Colombo
Monday, August 15, 2022

ඉන්දියානු එන්නත් පකිස්තානයටත්

- Advertisement -

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 16,000ක් පකිස්තානයට ලබාදීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඒ ලෝක ප්‍රතිශක්තිකරණ සහයෝගීතා වැඩසටහන යටතේ වන ප්‍රදානයක් ලෙසිනි.

මෙමගින් පුද්ගලයන් මිලියන 45 ක් පමණ එන්නත් කිරීමට හැකියාව ලැබෙන බව සදහන් වේ.

අදාළ එන්නත් තොගයෙන් පළමු කො⁣ටස මාර්තු මාසයේදී ලබාදීමට නියමිත අතර ඉතිරි කොටස ජූනි මාසයේදී ලබාදීමට නියමිතය.

මෙි වනවිට පකිස්තානය චීනයේ නිෂ්පාදිත කැන්සිනෝ නම් එන්නත හරහා කොරෝනා එන්නත්කරණය සිදුකරන අතර එහිදී එක් පුද්ගලයෙකු එනනත්කරණය සදහා ඇමරිකානු ඩොලර් 13 ක පමණ මුදලක් වැයවන බව සදහන් ⁣වේ.

RECENT ARTICLES - SINHALA

කාර්‍යාලයේ වියදම් වැඩි නම් ප්‍රධානියාගේ පුද්ගලික මුදලින් අයකෙරේ

0
රජයේ වියදම් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පරිබාහිරව වියදම් සිදුකරනු ලබන්නේ නම් ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින්...

සහල් මිල පහතට

වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට පියවරගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තෑග්ගක්..! (PHOTOS)

0
ඉන්දියාව ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ඩෝනියර් (INDO – 228) ගුවන් යානය අද (අගෝ. 15) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාර ගනු ලැබ තිබෙනවා

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...