27 C
Colombo
Monday, May 16, 2022

ඉන්දියාවේ කොවිඩ් එන්නත් ලැබූ පිරිස කෝටි 158 ඉක්මවයි

- Advertisement -

පැය 24 ක් තුළ කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 76 කට වඩා ලබා දීමත් සමග ඉන්දියාවේ COVID-19 එන්නත් ලැබූ ප්‍රමාණය කෝටි 158 ඉක්මවා ඇති බව සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය පවසයි.

මෙම සම්පූර්ණ එන්නත් ප්‍රමාණය අවස්ථා 17,080,295 ලබා දී ඇති අතර ලක්ෂ 56කට වැඩි පිරිසකට පූර්වාරක්ෂක එන්නත් මාත්‍රා ලබා දී ඇත.

ඉන් මාත්‍රා 21,52,696 ක් සෞඛ්‍ය සේවකයින්ට ද 18,65,300 ක් ඉදිරිපෙළ සේවකයින්ට ද 16,48,267 ක් රෝගාබාධ සහිත අවුරුදු 60 ට වැඩි අයට ද ලබා දී ඇත.

වයස අවුරුදු 15-18 වයස් කාණ්ඩවල තරුණ තරුණියන් සදහ එන්නත් මාත්‍රා 3,73,04,693 ක් ලබා දී ඇත. 

මේ අතර ඉන්දියාවේ COVID එන්නත් කිරීමේ මෙහෙයුම මේ වසරේ ජනවාරි 16 දිනට වසරක් සම්පූර්ණ විය.

RECENT ARTICLES - SINHALA

අපිට පෙට්‍රල් තියෙන්නේ තව දවසකට විතරයි – අගමැති

මෙරට පෙට්‍රල් සංචිතය ඇත්තේ තව එක් දිනක් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (16) ජාතිය අමතමින්...

පළමු රාජකාරිය විදියට ගිනි තිබ්බ නිවාසවලට සහන දෙනවා – ඇමති ප්‍රසන්න

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස ඇතුලු දේපළ අහිමිවූ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීම තමාගේ පළමු රාජකාරිය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

ජොන්ස්ටන්, දේශබන්දු, සනත් ඇතුළු 22ක් අත්ඩංගුවට ගැනීමට CIDයට නියෝග

පසුගිය 9 වැනි දා කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී මහජන විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 22 නෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අපරාධ...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...