31 C
Colombo
Tuesday, May 17, 2022

13න් එහා බලය බෙදීමක් අවශ්‍ය බව ඉන්දියාවේ ස්ථාවරයයි..!

- Advertisement -

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමත්, එපමණක් නොව ඉන් ඔබ්බට ගිය බලය බෙදීමේ ක්‍රියාවලියක් රටතුල ක්‍රියාත්මක කිරීම උදෙසා ශ්‍රී ලංකා රජය ඉන්දියාවට ලබාදුන් පොරොන්දු ඉටු කළ යුතුය යන්න ඉන්දීය රජයේ මතය බව ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් මහතා ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම් . ඒ. සුමන්දිරන් මහතා පවසනවා.

ඒ, ඊ‍යේ (04) ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

දෙමළ ජාතික සන්ධානය සිටින්නේද ඒ මතයේම බවත් 1983 සිට ඉන්දියාව මෙම ගැටළුවට මුහුණ දී ඇති බවත් ඉදිරියටත් තමන් සමඟ සිට මෙම ගැටළුවට විසඳුමක් ලබාදීමට පොරොන්දු වූ බවත් සුමන්දිරන් මහතා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

හොරකම් කරපු ෆෝන් දෙක මම ගෙනල්ලා දුන්නා – ඉන්දික අනුරුද්ධ (වීඩියෝ)

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගෙන් බලහත්කාරයෙන් පැහැරගත් ජංගම දුරකතන දෙක පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වෙත භාර දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

මැයි 09 සිදුවීමට 664 ක් අත්අඩංගුවට

පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට සමගාමීව දිවයින පුරා ඇතිවූ ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 664 දෙනෙකු මේ වනවිට...

ජනතා ප්‍රශ්න වෙනුවට මන්ත්‍රීවරුන්ගේ දුක කියන්න අද පාර්ලිමෙන්තුවේ වැඩි කාලයක්

0
අද දිනයේත් (17) පාර්ලිමේන්තු කාලය මන්ත්‍රීවරුන්ට සිත්සේ කා දමන ආකාරය දක්නට ලැබෙනවා. ඒ අනුව මේ වන විට දැවෙන ජනතා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...