32 C
Colombo
Friday, March 29, 2024

චීනයේ ප්‍රකාශයට ඉන්දියාවෙන් පිළිතුරු

- Advertisement -

තම රට තදාසන්නයේ අසල්වාසී ප්‍රදේශවල සිදුවන දෑ සිය රටේ ආරක්ෂාවට විශාල බලපෑමක් ඇතිකරන බැවින් ඒ පිළිබඳව නිසැකයෙන් උනන්දු වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පවසනවා.

නෞකාවෙන් කිසිදු තුන්වන පාර්ශවයකට බලපෑමක් ඇති නොවන බැවින් ඊට බාධා නොකරන ලෙසට චීන විදේශ අමාත්‍යංශය විසින් සිදුකළ ප්‍රකාශයට පිළිතුරු සපයමින් ඔහු මේ බව පැවසීය.

තායිලන්තයේ බැංකොක් නුවර පැවති ඉන්දු – තායිලන්ත ඒකාබද්ධ කොමිසමේ 9 වන සැසිවාරයේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්,

”අප රට තදාසන්නයේ අසල්වාසී ප්‍රදේශවල සිදුවන දෑ සහ වර්ධනයන් අපේ රටේ ආරක්ෂාවට විශාල බලපෑමක් ඇතිකරන බැවින් අපි නිසැකයෙන්ම ඒ පිලිබඳ උනන්දු වනවා.’

‘මට මතකයි අපගේ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා මීට පෙර ප්‍රකාශ කළා අපි නියත වශයෙන්ම එවැනි වර්ධනයන් පිලිබඳ අධීක්ෂණයෙන් පසුවන බව. ඒ පිලිබඳ ඇත්ත වශයෙන්ම අපි උනන්දුවෙන් සහ පරීක්ෂාවෙන් පසුවනවා.”

RECENT ARTICLES - SINHALA

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූලි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කිලෝමීටර් 5.3ක දිගින් යුත්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...