මෙරට උද්ධමනය වාර්තාගත ලෙස 54% ඉක්මවයි..!

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත ජුනි මාසයේ උද්ධමනය සියයට 54.6ක් දක්වා ඉහළගොස් තිබෙනවා. ශ්‍රි ලංකා මහ බැංකු සදහන් කළේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතම මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මෙලෙස ජුනි මාසය තුළ සියයට පනහ ඉක්මවා උද්ධමනය ඉහළ යාමට හේතුවී ඇති බවයි. ඊට අමතරව වාර්ෂික සාමාන්‍ය උද්ධමනය මෙම වසරේ මැයි මාසයේ … Continue reading මෙරට උද්ධමනය වාර්තාගත ලෙස 54% ඉක්මවයි..!