උද්ධමනය පාලනය කළ යුතුමයි..! – මහබැංකු අධිපති

අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල සඳහා මුදල් වෙන් කළ යුතුයි. ආනයනය සීමා කොට ඛණිජ තෙල්, බෙහෙත් සහ ගෑස් වැනි අත්‍යාවශ්‍ය දේ මිලදීගැනීම සිදු කළ යුතුයි. 14/15 % මට්ටමකට රාජ්‍ය ආදායම වැඩි කළ යුතුයි. ආර්ථික අර්බුදය නිසා ඇතිවන අපහසුතාව අඩු ආදායම් ලබන පාර්ශ්වවලට පමණක් නොව වැඩි ආදායම් ලබන පාර්ශ්ව අතරද බෙදා හැරීම කළ යුතුයි. … Continue reading උද්ධමනය පාලනය කළ යුතුමයි..! – මහබැංකු අධිපති