පාස්කු ප්‍රහාරයට කලින් හතරවතාවක් තොරතුරු ඇවිත්

පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුවීමට කලින් අවස්ථා හතරකදී පාස්කු ඉරු දින හෝ ඊට පෙර කතෝලික පල්ලි සහ හෝටල්වලට ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබූ බව ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී ඇතැයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙනවා. එම තොරතුරුවලට අනුව බුද්ධි අංශ නිලධාරීන් හරි විදිහට කටයුතු කළා ද නැද්ද යන්න පිළිබඳ කොමිෂන් … Continue reading පාස්කු ප්‍රහාරයට කලින් හතරවතාවක් තොරතුරු ඇවිත්