31 C
Colombo
Wednesday, May 21, 2025

ආදායම් වාර්තා නොදුන් අපේක්ෂක තොරතුරු පොලීසියට

- Advertisement -

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින්ගේ තොරතුරු පොලීසිය වෙත භාරදීම මේ වනවිට ආරම්භ කළ බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති R.M.A.රත්නායක මහතා සඳහන් කළා.

රත්නායක මහතා සඳහන් කළේ, එය දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බවයි.

මේ වනවිට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ඊට අදාළ ලිපි ගොනු පොලීසිය වෙත භාරදීමේ ක්‍රියාවලිය සිදුවන බව සභාපතිවරයා පවසා සිටියා.

ඒ අනුව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් නඩු පැවරීමේ කටයුතු සිදු කරනු ඇති.

RECENT ARTICLES - SINHALA

කොළඹ ඇල මාර්ග සහ කාණු පද්ධති පිරිසිදු කරන්න ජනපතිගෙන් උපදෙස්

කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට...

ගුවන්තොටුපළ ගොඩනැගිල්ලක් නිසා කෝටි ගාණක් වතුරේ

5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියට මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් තායිසේ සමාගම වෙත රුපියල් බිලියන...

ආණ්ඩුව විගණකාධිපති පිටින් ගේන්න හදනවා-හර්ෂ

මේ වන තෙක් විගණකාධිපති තනතුර සඳහා පත් කිරීමක් සිදුකර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියා....

POPULAR ARTICLES