23 C
Colombo
Friday, February 14, 2025

රටඉඳි බද්ද නිසා අසාධාරණයක්

- Advertisement -

ඉදිරියේදී ආරම්භ වීමට නියමිත මුස්ලිම් ජාතිකයින්ගේ උපවාස මාසයට ආහාරයට ගැනීමට සවුදි රටවල්වලින් ලබාදෙන රටඉඳිවලට වත්මන් රජය ඒවා ගෙන්වීමේදී ආනයනික බද්දක් ලබාගැනීමට තීරණය කිරීමත් සමග මුස්ලිම් ජාතිකයන්ට බලවත් අසාධාරණයක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික ෆවුසර් අන්වර් මහතා පවසනවා.

ඔහු පවසන්නේ, මෙම රටඉඳි බෙදාහරින්නේ සෑම පල්ලියකින්ම නොමිලේ වන අතර එම නිසා මේ සඳහා ආනයනික බද්දක් අය කිරීම අසාධාරණ බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ඉතිහාසයේ සෑම රජයකම මුස්ලිම් අමාත්‍යවරයෙකු සිටි බවත් නමුත් වත්මන් රජයේ කිසිදු මුස්ලිම් අමාත්‍යවරයකු නොමැති බවයි ඔහු පවසන්නේ.

මෙම රජය පත්කිරීම සඳහා මුස්ලිම් ජනතාවගෙන් 70%ක් ඡන්දය දුන් අතර එම නිසා අපට මෙම නොමිලේ ලබාදෙන ආහාරවලට බදු ඉවත් කරදෙන මෙන් රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ෆවුසර් අන්වර් මහතා වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES