මිනුවන්ගොඩ පාසලක සාපෙළ ලියූ සිසුන් පිරිසකට අසාධාරණයක්

මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේදී ඊයේ (15) සාමන්‍ය පෙළ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයට මුහුණ  දුන් සිසුන් පිරිසක් අසාධාරණයකට ලක්ව ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. ඔහු සඳහන් කළේ අදාළ විභාග මධ්‍යස්ථානයේ සිටි සිසුන්ට භූගෝල විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය මෙන්ම ඒ  සඳහා අවශ්‍ය වන සිතියම්ද නොලැබී ඇති බවයි. එම විභාග මධ්‍යස්ථානය … Continue reading මිනුවන්ගොඩ පාසලක සාපෙළ ලියූ සිසුන් පිරිසකට අසාධාරණයක්