29 C
Colombo
Friday, March 29, 2024

හිටපු ඇෆ්ගනිස්තාන හමුදා සාමාජිකයෝ ISISK සංවිධානය සමග එක්වෙති

- Advertisement -

පෙර පැවති ආණ්ඩුව යටතේ ඇෆ්ගනිස්තාන රජයේ හමුදාවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ පිරිස් ISISk සංවිධානය සමගද එක්ව ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ තලේබාන් සංවිධානයට එරෙහිව සටන් කිරීම සදහා ඔවුන් මෙලෙස ISISK හෙවත් කොරසන් පළාතේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සමග එක්ව ඇති බවයි.

ඇමරිකානු ඇතුළු නේටෝ හමුදා වෙතින් පුහුණුව ලැබූ ඇෆ්ගනිස්තාන හමුදාවේ හිටපු බුද්ධි අංශ සාමාජිකයන් මෙ⁣සේ ISISK සංවිධානය සමග එක්ව ඇති පිරිස් අතර කැපී පෙනෙන බවද විදෙස් වාර්තා සදහන් කරයි.

මෙම පිරිස් උතුරු ඇෆ්ගනිස්තානයේ ISISK කදවුරු ආශ්‍රිතව කටයුතු කරමින් සිටින බව ද පැවසේ.

විදෙස් ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ එළඹෙන අප්‍රේල් මාසයේ ශීත කාලය අවසන්වීමෙන් පසුව ISISK සංවිධානය විසින් තලේබාන් සංවිධානය ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම ඉහළයාමේ අවදානමක් පවතින බවයි.

RECENT ARTICLES - SINHALA

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...