බුද්ධි තොරතුරු වල “පාස්කු” යන වචනය තිබුණේ නෑ – දේශබන්දු

පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල වන බවට තමා වෙත කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොතිබුනු බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව … Continue reading බුද්ධි තොරතුරු වල “පාස්කු” යන වචනය තිබුණේ නෑ – දේශබන්දු