පැන්ඩොරා පත්‍රිකා විමර්ශනය ගැන අතුරු වාර්තාවක් ජනාධිපතිට

හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය සහ ඇයගේ සැමියාවන තිරුකුමාර් නඩේෂන් සම්බන්ධව මහත් ආන්දෝලනයක් ඇතිවූයේ ජාත්‍යන්තරයම කැළඹූ පැන්ඩෝරා පත්‍රිකා වල ඔවුන්ගේ නම් සඳහන් වූ හෙයිනි. මේ ​සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනවලට අදාළව අතුරු වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වනවා. අදාල චෝදනා සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය … Continue reading පැන්ඩොරා පත්‍රිකා විමර්ශනය ගැන අතුරු වාර්තාවක් ජනාධිපතිට