24 C
Colombo
Sunday, December 10, 2023

පකිස්තානයේ ආගමික අපහාස නීතිය වෙනස් කිරීමට මැදිහත්වන්නැයි යුරෝපා සංගමයට ඉල්ලීමක්

- Advertisement -

පකිස්තාන ක්‍රියාත්මක ආගමික අපහාස නීතිය වෙනස් කිරීමට ඵලදායි ලෙස මැදිහත්වන්නැයි යු⁣රෝපා සංගමය වෙත ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.

ජීනිවාහි පැවති දකුණු ආසියානු ප්‍රජාතන්ත්‍රවාදී සංසංදයේ විශේෂ සමුලුවකදී මෙම ඉල්ලීම ඉදිරිපත්ව ඇතැයි සදහන් වේ.

ආගමික අපහාස නීතිය භාවිතා කරමින් පකිස්තානය ෂියා මුස්ලිම්වරුන්, ක්‍රිස්තියානීන් පමණක් නොව නීතිඥයන්, මානව හිමිකම් සහ සිවිල් ක්‍රියාකාරිකයන් මර්දනය කරන බවට දිගු කලක පටන් චෝදනා එල්ල වෙමින් තිබේ.

මෙම නීති වෙනස් කරන ලෙසත් අයථා ලෙස භාවිතා නොකරන ලෙසටත් අන්තර්ජාතික සංවිධාන සහ රටවල් රැසක් අවස්ථා ගණනාවකදීම පකිස්තානය වෙත අවධාරණය කර ඇතත් ඔවුන් ඒ පිළිබදව සාර්ථක ප්‍රතිචාරයක් දක්වා නොමැත.

දකුණු ආසියානු ප්‍රජාතන්ත්‍රවාදී සංසදයේ අදහස වී ඇත්තේ පකිස්තානයට මෙි සම්බන්ධයෙන් දැඩි බලපෑමක් කිරීමේ හැකියාව යුරෝපා සංගමය සතුවන බැවින් ඔවුන් ඒ සදහා විශේෂ මැදිහත්වීමක් කළ යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...