ප්‍රහාරයක් පිළිබදව ඥාණසාර හිමියන්ගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්න – කතෝලික සභාව

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හා සමාන අන්තවාදි ප්‍රහාරයක් ඉදිරියේදි යළි එල්ලවෙතැයි පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිදුකළ හෙළිදරව් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකරන්නැයි කතෝලික සභාව රජයෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. කොළඹ පිහිටි අගරදගුරු මැදුරේ අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ගරු සිරිල් ගාමිණි පියතුමන් මේ බව සදහන් කළා. 2021 සැප්තැම්බර් මස 13 වනදා හිරු නාලිකාවේ විකාශය වූ සලකුණ … Continue reading ප්‍රහාරයක් පිළිබදව ඥාණසාර හිමියන්ගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්න – කතෝලික සභාව